ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

by Staff writer 15-05-2025 | 8:07 PM

COLOMBO (News 1st)-ආනයන සීමා ලිහිල් කරමින් ලබන ජුනි 10 වැනිදා දක්වා ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.