ධිවර විශ්‍රාම වැටුප ගැන කතාබහක්

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය මේ වසර තුළ ක්‍රියාත්මක කිරිමේ සූදානමක්...

by Staff writer 15-05-2025 | 8:34 AM

COLOMBO (News 1st) -මේ වසර තුළ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය  ක්‍රියාත්මක කරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සදහන් කළේ ධීවර පනත සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බවයි.

ඒ සදහා අනුකමිටුවක් ද පසුගියදා පත් කළේ ය.