පොලිසිය සඳහන් කළේ ඇය 18 හැවිරිදි වියේ පසුවන බවයි.
ගින්න ඇතිවන අවස්ථාවේ ඇය තනිව සිය නිවසේ රැඳී සිට ඇති බව සඳහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්රියාත්මකයි.