.webp)
බස්නාහිර පළාතේ සහ පුත්තලම , ගාල්ල , මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට හෙට (11) උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි වේ.
තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.