.webp)
එහි සන්නිවේදන අංශ ප්රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, අද(08) දහවල් කරච්චි නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාරය ද, අවලංගු කළ බවයි.
ලාහෝර් බලා ඊයේ, පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාරය ද අවලංගු කෙරිණි.
ඉන්දියාව සමග උද්ගතව ඇති ගැටුම්කාරී තත්වයත් සමඟ පකිස්තාන ගුවන්තොටුපොළ කිහිපයක් මේ වනවිට වසා දමා තිබේ