.webp)
සමන්ත රණසිංහ මහතා, අද(08) පෙරවරුවේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා ඉදිරියේදීයි.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වුණේ, ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමත් සමගයි.