කොට්ටාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කොට්ටාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 08-05-2025 | 9:03 PM

COLOMBO (News1st)-කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.