.webp)
වසර 119කට පසුව නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙරට දී සහභාගී වන පළමු තරගය මෙය වේ.
එමෙන්ම කිලෝග්රෑම් 85ට පහළ බර පන්තියේ රග්බි කණ්ඩායමක් නවසීලන්තය නම් කළ පළමු අවස්ථාවද මෙය වේ.
මෙම තරගය අදියර දෙකකින් ක්රියාත්මක වන අතර පළමු අදියර අද නිත්තවෙලදී පැවැත්වේ.
දෙවැනි අදියර එළැඹෙන 10 වැනිදා කොළඹ තුරග තරගපිටියේදී පැවැත්වේ.