COLOMBO (News 1st) – ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේදී බැම්මක් ඉදිකිරීමට යාමේදී පස් කණ්ඩියක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි..