බතලේගොඩ වී පර්යේෂණායතනයේ සහකාර අධ්‍යක්ෂ එස් ආර් සරත්චන්ද්‍ර මහතා සඳහන් කළේ, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවලින් එම පිළිබඳ හානිය මේ වනවිට වාර්තා වී ඇති බවයි.
රෝග පාලනය සඳහා ගොවීන්ට උපදෙස් ලබාදීම ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.