නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට

by Staff writer 05-12-2023 | 1:54 PM

COLOMBO (News 1st) -  චීනයෙන්  ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට ළ වී තිබේ. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ, එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බවයි.

Y-12-IV යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙඩබස්සවා තිබේ.