.webp)
COLOMBO (News 1st) – කොළඹ නව කැළණි පාලම ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද නව කැලණි පාලමේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සිදු කෙරේ.
මේ නිසා නව කැලණි පාලම අදියර තුනක් යටතේ වසා තැබීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවවර්ධන අධිකාරිය සඳහන් කරයි.
කරයි.
ඒ අනුව එය ක්‍රියාත්මක වන්නේ පහත පරිදිය.