තෙල් මිල සංශෝධනය කරයි..

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කෙරේ..

by Staff writer 30-11-2023 | 9:53 PM

COLOMBO (News 1st) –  අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. 

පෙට්‍රල් 92 - රුපියල් 10 කින් , ඔටෝ ඩීසල් - රුපියල් 27 කින් , භූමිතෙල් රුපියල් 2 කින් පහළ දමා ඇති අතර, 
පෙට්‍රල් 95 - රුපියල් 3 කින් හා සුපිරි ඩීසල් රුපියල් 3 කින් ඉහළ දමා තිබේ.