ලාඳුරු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බවයි.
මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු පැවසුවේ ය.