.webp)
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කළ චෝදනා, තමා සහ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජර්මානු මාධ්‍ය ආයතයක් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.