පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, නියමිත පරිදි බස් රථ සකස් කරන තෙක් ඒවායේ ධාවනය තහනම් කළ බවයි.
එම බස් රථ ධාවනය කළ රියැදුරන්ගේ රියැදුර බලපත්‍ර ද පොලීසිය භාරයට ගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.