බදු ගෙවීම ජනතාව සතු යුතුකමක්...

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක්... - රංජිත් සියඹලාපිටිය

by Staff writer 30-09-2023 | 8:45 AM

COLOMBO (News 1st) – බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එම යුතුකම හැමවිටම ඉටු කරන ලෙසයි.