ජනපති ජර්මනියට

බර්ලින් ගෝලීය සැසිවාරයට සහභාගී වීම සඳහා ජනපති ජර්මනියට

by Staff writer 27-09-2023 | 5:22 AM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේ ය.

ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී "බර්ලින් ගෝලීය සැසි වාරයට" සහභාගී වීමට නියමිතව තිබේ.