පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, තවත් සෙබළකු තුවාල ලබා ඇති බවයි.
පිපිරීම සිදු වූ ආකාරය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව, පොලීසිය පවසයි.