.webp)
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 07ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැට හතර දහස් හතකි.
පවතින වර්ෂාවත් සමග මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳ අවදානය යොමුකරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.