.webp)
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, වසර ආරම්භයේ සිට එක්රැස් වූ එම මත්පැන් බෝතල් රාජසන්තක කර තිබූ බවයි.
රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් අදාළ වෙන්දේසිය මෙහෙයවීමට නියමිත වේ.
සුරාබදු දෙපාර්තමේන්තුව සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇතැයි, සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ ය.