පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර...

පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය -

by Staff writer 23-09-2023 | 6:19 AM

COLOMBO (News 1st) - පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එහි උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා පැවසුවේ, ඒ අනුව පාසල් ආපනශාලා තුළ තිබිය යුතු හා නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බවයි.