ජනාධිපතිවරයා මෙම සංචාරයේදී කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 රාජ්ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතයි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්ය නායක සමුළුව ඇමතීමට ද සැලසුම් කර තිබේ.