දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි..

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි..

by Staff writer 07-09-2023 | 8:36 PM

COLOMBO (News 1st) – දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. 

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හා විපක්ෂව ඡන්ද 58ක් ලැබිණ.