COLOMBO (News 1st) - අම්බලන්තොට, කොග්ගල්ල ප්රදේශයේදී බස් රථයක් තුළදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් කාන්තාවකට තුවාල සිදුව ඇති බවයි.