ශ්‍රී ලංකා පොලීසියේ අභිමානවත් 157 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා පොලීසියේ අභිමානවත් 157 වැනි සංවත්සරය අදයි..

by Staff writer 03-09-2023 | 4:05 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොලීසියේ 157 වැනි සංවත්සරය අදට(03) යෙදී තිබේ. 

අභිමානවත් අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පොලීසිය මෙවර පොලිස් දිනයට සමගාමීව සර්ව ආගමික වතාවත්වල නිරත විය. 

ඒ පොලිස් මූලස්ථානය මෙන්ම දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා කාර්යාල මුල්කරගනිමින් ය.

මීට අමතරව සංවත්සරයට සමගාමීව විවිධ සමාජ සත්කාර වැඩසටහන්වලද නිරතව තිබේ.