වැඩිම හානියක් වාර්තා වන්නේ, කුරුණෑගල දිස්ත්රික්කයෙනි.
එම දිස්ත්රික්කයේ විනාශ වී ඇති කුඹුරු අක්කර ප්රමාණය 15,923 ක්.
මේ හේතුවෙන් අක්කර 344 යි දශම 60 ක ප්රමාණයක් අනෙකුත් බෝග වගාවන් ද විනාශ වී ඇත.