.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ආධාරකරුවන් උසි ගන්වා කොංග්රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කිරීම සහ අමෙරිකන් පාර්ලිමේන්තුවට පහරදීමට සැලැස්වීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසන් වන තෙක් මෙම ඇප බැඳුම්කරය පවනා ඇති බවයි.
ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයාට තර්ජනාත්මක සමාජ මාධ්‍ය පණිවුඩ යැවීම තහනම් වන අතර සාක්ෂිකරුවන් බිය ගැන්වීම සහ යුක්තියට බාධා කිරීමේ ක්‍රියාවන්ගෙන් වළකින්නැයි ද නියම කර ඇත.
2024 රිපබ්ලික් ජනාධිපති අපේක්ෂකත්වයේ ඉදිරිපෙළ අපේක්ෂයා වන ට්‍රම්ප් සහ සම විත්තිකරුවන් 18 දෙනෙකු සඳහා අධිචෝදනා ගොනු කළේ, අගෝස්තු 14 වන දායි .