.webp)
ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. රත්නායක මහතා පැවසුවේ, භූගත ජල මට්ටම් අඩු වීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදු වන බැවින් මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි.
ඒ අනුව කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනය පරීක්ෂණාගාරවලින් ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකියි.