.webp)
COLOMBO (News 1st) – නීති විරෝධීව රත්‍රං තොගයක් ඉන්දියාව බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගුව පැවසුවේ, ඔහු සන්තකයේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි.
ඔහුගේ ශරීරය තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී රත්තරන් තොගය සොයා ගැනුණි.