පරිසර උෂ්ණත්වය මානසික ආතතියට හේතුවක් විය හැකියි..

අධික පරිසර උෂ්ණත්වය මානසික ආතතිය ඉහළ යාමට හේතු විය හැකියි - සෞඛ්‍ය අංශ -

by Staff writer 19-08-2023 | 6:37 AM

COLOMBO (News 1st) – පරිසර උෂ්ණත්වය ඉහළ යාම, මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩිව බලපා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පැවසුවේ, අධික පරිසර උෂ්ණත්වය මානසික ආතතිය ඉහළ යාමට හේතුවිය හැකි බවයි.