.webp)

ජනාධිපතිතුමා ඒ බව සඳහන් කර ඇත්තේ, පළාත් සභාවල ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්රධාන ලේකම්වරුන් හමු වූ අවස්ථාවේදීය.
පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ද අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා එහිදි සඳහන් කර ඇත.
