.webp)
නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඒ බව පැවසුවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවූ අවස්ථාවේදී යි.
අභිනව, නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ (10) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්වරයා හමුවිය.
අන්‍යෝන්‍ය වශයෙන් ද්විපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාවක් කර තිබේ.