අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් බදුල්ල ප්රදේශයෙන් වැඩිම පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගත් බවයි.
ගත වූ කාලය තුළ රක්ෂිත ආශ්රිත ගිනි තැබීම් වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.