.webp)
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාගේ අත්සනිනි.
ඒ අනුව තේ කොමසාරිස්වරයා විසින් රේගු නිර්යාත ප්රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේදී අදාළ බලපත්ර ගාස්තුව ගෙවිය යුතු වේ.
ශ්රී ලංකා තේ මණ්ඩල ප්රාග්ධන අරමුදල වෙත අදාළ ගාස්තු බැර කෙරෙනු ඇති.