.webp)
COLOMBO (News 1st) – රාගම දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව එය සොයාගත් බවයි.
මියගිය පුද්ගලයා අවුරුදු 65 ත් 75 ත් අතර වයසේ පසුවන අයෙකි.
මෘත ශරීරය, රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.