.webp)
ඒ, අස්වැසුම යෝජනා ක්‍රමයට තෝරා නොගත් සමෘද්ධිලාභීන්ට ප්රතිලාභ ගෙවීමට රජය පසුගිය දා ගත් තීරණයත් සමගය.
සමෘද්ධි බැංකු හරහා ඔවුන්ට හිමි වාරික ගෙවීමට සැලසුම් කර ඇති බව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ ය.
ඒ අනුව සමෘද්ධි දීමනාව ලබා ගනිමින් අස්වැසුම සමාජ සුභසාධක ප්රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 12,80,000 ටම සමෘර්ධි හෝ අස්වැසුම ප්රතිලාභ දීමනාවක් හිමිවේ.
මේ අතර සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේ, සමෘද්ධි ලාභීන්ට ද අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවන දීමනාව ගෙවිය යුතු බවයි.