ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිල ගණන්වල කිසිදු වෙනසක් නැහැ - ලිට්‍රෝ සභාපති

by Staff writer 04-08-2023 | 11:29 AM

COLOMBO (News 1st) - ලිට්‍රෝ ගෑස් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොකරන බව, ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ගෑස් මිල ගණන් දැනුම් දීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.