.webp)
ඔහු මේ බව පැවසුවේ, තමාට එරෙහිව එල්ල වූ නවතම අධිචෝදනා හතරෙහි නඩු විභාගයට පළමුවරට සහභාගී වෙමිනි.
නඩු විභාගය වොෂිංටන් අධිකරණයකදී ඊයේ (03) ආරම්භ විය.
නඩු විභාගය ලබන 28 වැනි දාට කල් තැබුණි.
නඩු විභාගයෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යට පැවසුවේ, තමන් දැඩි සේ දේශපාලන පළිගැනීමකට ලක්ව ඇති බවයි.
පසුගිය මාර්තු මාසයේ සිට හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති තුන්වන අපරාධ අධිචෝදනා පත්‍රය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.