COLOMBO (News 1st) – රජරට ප්‍රාදේශීකයේ ඩිපෝ 7ක සේවකයින් බස් ධාවනයෙන් ඉවත් ව ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
ඒ, සේවකයින් දෙදෙනෙකුට කළ පහර දීමකට විරෝධය පළකරමින් ය.