.webp)
පොලීසිය සඳහන් කළේ, අදාළ කහ තොගයේ වටිනාකම රුපියල් 780,000 ක් පමණ වන බවයි.
මීගමුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම කහ තොගය සොයා ගෙන තිබේ.
අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ මීගමුව බුද්ධි නිලධාරීන්ගේ සහ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුවයි.