.webp)
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බවයි.
මේ අතර ,සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන මස 18 වැනිදා ආරම්භ කෙරේ.
ලබන මස 27 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වේ.
මධ්‍යස්ථාන 110 ක ක්‍රියාත්මක සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා සහභාගි වන ගුරුවරුන් සංඛ්‍යාව 29750 කට අධික බව විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසිත් සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.