ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදෙයි..

ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදෙයි..

by Staff writer 22-07-2023 | 1:24 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදුන් බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ පන්දුවාර 20යි 20 තරග 26කදි ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.