බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මතයි..

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වෙයි..

by Staff writer 21-07-2023 | 5:09 PM

COLOMBO (News 1st) –  බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී ති‌බේ.