ඒ.එච්.එම්. අලවි අභාවප්‍රාප්ත වෙයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අලවි අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 16-07-2023 | 10:04 PM

COLOMBO (News 1st) –  කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
 
ඒ , කොළඹ පෞද්ගලික රෝහලකදී ය. 

මිය යනවිට ඒ මහතා 72 වන වියේ පසුවිය.