COLOMBO (News 1st): ශ්රී ලංකා කණ්ඩායම ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේ මීටර් 400 සහය කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම අද දිනාගත්තේ ය.
ඒ, මිනිත්තු තුනයි තත්පර 33 යි දශම 2යි 7 ක දක්ෂතාවක් දක්වමින් ය.
එම ඉසව්වේ රන් පදක්කම වියට්නාමය දිනාගත්තේ ය.