තරුෂිට රන් පදක්කමක්..

තරුෂිට රන් පදක්කමක්..

by Staff writer 16-07-2023 | 4:23 PM

COLOMBO (News 1st) –  තරුෂි කරුණාරත්න 25වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය.

ඒ, එම ඉසව්වේ ජාතික වාර්තාවද පිහිටුවමින් ය.

ඇය දැක්වූ දක්ෂතාව මිනිත්තු 2:00.66කි. 

මේ අතර, එහි ලෝකඩ පදක්කම හිමි වූයේ ගයන්තිකා අබේරත්නට යි. 

මේ අතර , ගයන්තිකා අබේරත්න 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.