.webp)
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවේ චතුරිකා ප්‍රියන්ති පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑම් 87බර පන්තියේ රිදී පදක්කම දිනා ගත්තා ය.
මේ අතර සමන් අබේවික්‍රම පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතාවලියේ කි.ග්‍රෑම් 105ට වැඩි බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.