විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවෙකු කොටු

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු කොටු..

by Staff writer 12-07-2023 | 4:16 PM

COLOMBO (News 1st) – විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු කහටගස්දිගිලිය , මහහල්මිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය සඳහන් කළේ, 43 හැවිදිරි සැකකරු කහටගස්දිගිලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි. 

සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.