.webp)
COLOMBO (News 1st) – ආන්දෝලනාත්මක ප්රකාශයක් කළැයි, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජාංගනය සද්ධාරතන හිමියන් ඇපමත මුදාහැර තිබේ.
පසුගිය මැයි මස 29 වනදා ශ්රාවස්තිපුරදී CID ය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සද්ධාරතන හිමි පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.